දන්සල් පැවැත්වීම තහනම් බවට පැතිර යන ප්‍රචාරය අසත්‍යයි – අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

වෙසක් පොහෝ දිනයේ දී දන්සල් පැවැත්වීම තහනම් බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසා තිබේ. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයක දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ. ” කිසිවෙලාවක අපි දන්සල් තහනම් කරන්න කියලා නෑ…දන්සල් තියෙන්න ඕනේ ..බැතිමතුන් ලක්ෂ ගාණක් යනවා වන්දනාවේ ..එතකොට හෝටල් වහලා, කඩවල් වහලා ..එදාට ඒ … Continue reading දන්සල් පැවැත්වීම තහනම් බවට පැතිර යන ප්‍රචාරය අසත්‍යයි – අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා